•  Eki Handa Eliyata Hinauna - ඒකී හඳ එළියට හිනාවුණා

එකිනෙකා අතර අදහස් හුවමාරුවේ දී භාෂාව ප්‍රධාන මෙවලමක් ලෙස භාවිත වෙයි. මිනිස් සමාජය වර්ධනය වී ඉදිරියට ඇදෙන්නේ අතීත අද්දැකීම් හා අනාගත සිහින මතයි. ලිඛිත භාෂාව වර්ධනය වීමට පෙර මිනිස් අද්දැකීම්, මුඛ පරම්පරාගත ව ගොඩනගන ලද සාහිත්‍යය වඩා ප්‍රජාතන්ත්‍රීයයි.භාෂාවේ ඇති ලස්සන ම හා වැදගත් ම දේ එය හැම විට ම වෙනස් වෙමින් විචිත්‍ර සංකල්ප ගැනීමයි; එක ම කතන්දරය විවිධ ආකාරයෙන් කීමයි. කතාවේ මූලික හරය එසේ ම පවතිද්දී භාෂාවේ අලංකරණ අලුත් වෙමින් එක ම කතාව වෙනස් කතා ගොන්නක් බවට පත්වෙමින් ජනකතා ලෙස ප්‍රතිනිර්මාණය වීමයි. මෙය සිදු වන්නේ සාමාන්‍ය පොදු මිනිසාගේ මැදිහත්වීමෙනුයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Eki Handa Eliyata Hinauna - ඒකී හඳ එළියට හිනාවුණා

  • Rs. 600.00


Tags: Eki Handa Eliyata Hinauna - ඒකී හඳ එළියට හිනාවුණා